📖 Complete Guide

Everything you can do in StudyTrack

Every feature explained step by step. Find what you need, or use the search box.

📚 2 features 🗂️ 2 sections
⏱️

Daily Study

Track the time you put in every day.

🕒

Study Log Free

Record every study session by subject and duration.

🔗

මේ පේජ් එකෙන් කරන්නෙ ඔයා දවසට වැඩ කරන වෙලාවන් සයිට් එකට ඇඩ් කරන එක,
උදාහරණයක් විදියට හිතන්න ඔයා පැයක් පාඩම් කරනවා.

  1. ඔයා study log page එකට යන්න
  2. Page එකේ උඩම තියන log session Button එක ක්ලික් කරලා ඔයා පාඩම් කරපු වෙලාව,මොන විෂයද පාඩම් කරේ ,මොනාද පාඩම් කරේ කියලා දාලා Save කරන්න.

මේ විදියට ඔයා පාඩම් කරන ඒවා දිගටම ඇඩ් කරන්න කරන්න ඔයාට analysis එකක් ගන්න පුලුවන් ඔයාගෙ Study ගැන.

Study Log page එකේ තියන Live Study Session එකෙන් කරන්නෙ මොකද්ද?

  • ඔයා පාඩම් කරන්න පටන් ගන්න වෙලාවට මේක Start කරන්න ඊට පස්සේ මේ timer එක run වෙනවා.ඔයා පාඩම් කරල ඉවර උනාට පස්සේ මේක Stop කරලා Supject එක,මොනාද ඔයා පාඩම් කරේ කියලා දාලා. Session එක Save කරන්න.
  • ඔයාට මේ Live Session එක full screen දාගෙන පාඩම් වැඩ කරන්න පුලුවන්. ඒ වගේම Live Session එකක් Start කරලා ඔයාට Site එකේ ඕනම Page එක්කට යන්න පුලුවන් timer එක stop වෙන්නෙ නැ . ඔයාට ආයේ ඇවිත් timer එක Stop කරලා Session එක Save කරන්න පුලුවන්.

මොකද්ද මේ Spaced Repetition කියන්නෙ?

  • මේකෙන් ඔයා Study Session එකක් Save කරද්දි Notes (මොනාද ඔයා පාඩම් කරේ ) වලට දාන එක දවසකින්,සතියකින්,මාසෙකින් වගේ එනවා ඔයාට ඒක මතකද නැත්තම් අමතකද කියලා එතකොට ඔයා ඒක Select කරන්න ඕනි. ඔයා ඒ Select කරන එක අනුව ආයේ ඒ Repetitio. එක එන දවස තීරණය වෙනවා
Updated Sep 21, 2026 Open Study Log →
🧠

Practice & Revision

Tools for learning and revising.

📘

Syllabus Tracker Free

Tick off syllabus topics as you complete them.

🔗

මේකෙදි වෙන්නෙ ඔයාගේ A/L වල විෂයට අදාලව syllabus එක Track කරන එක.ඔයාගෙ සිලබස් එකෙන් කොච්චරක ප්‍රමාණයලක් complete වෙලා තියනවද කියලා ඔයාට බලා ගන්න පුලුවන්.

  1. මුලින්ම ඔයා Syllabus Tracker page එකට යන්න.

2.page එකේ පහළට ගිහින් ඔයාට අවශ්‍ය subject එක select කරන්න.
3.ඊට පස්සේ load syllabus button එකට ඉහළින් ඇති drop down එකෙන් අදාල subject එක select කරන්න.(බොහෝවිට ඔබට අදාලම විෂය එතනට select වෙනවා.)
4.ඊට පස්සේ load syllabus Button එක click කරන්න.

Updated Sep 20, 2026 Open Syllabus Tracker →
🔎

No feature matches your search

Try a different word, or clear the search box.

Still need help?

Can't find your answer here? Our team is happy to help.